Thursday, July 12, 2018

පොහොට්ටුවේ අයටත් යහපාලනය

මේ ආන්ඩුව මොනද කරේ කියල ගොඩක් මිනිස්සු අහන ප්‍රශ්නයක්!
ජනප්‍රිය දේශපලනයෙන් බැහැරව, කරගෙන යන වැඩ මොනාද කියල හොයල බලන්න වෙනවා. 
🔻
දැන් මේ ආන්ඩුව ආවෙ යහපාලනය අතිකරන්නනේ, ඒක UNP ද SLPPද කියන එක නෙවේනේ ප්‍රශ්නේ. කවරකු විසින් හො පාලනය යහපත් ලෙස බොරුව,වන්චාව,රැවටිම නොමැතිව කරනවනම් එක තමා ජනතා බලාපොරොත්තුව,

අතීතයේ පාරක් බොක්කුවක් හෙදුවත් ලොක්කගේ චින්තනය මිසක් ගමේ වැඩකරන මිනිහටවත් ජනතාවගේ  බදු සල්ලි වලටවත් නියම වටින කමක් නැ,
ඒත් අද තත්වේ වෙනස්, විපක්ස මන්ත්‍රි කෙනෙකුට වුවද ජනතව වෙනුවෙන් කරපු දෑ ගමට ගිහින් කටක් ඇරල කියන්න පුලුවන් තත්වයක් මෙ යහපලන අන්ඩුව උදාකරල තියෙනව, බලන්න  දයාන් ලන්ස පාර හදල එයගෙ වගේ පොස්ට් කරල තියෙන විදිහ, කාගෙවත් නමක් නැ බොර්ඩ් ගහන්න කියල බලපැම් නැ.