කාවින්ද ජයවර්ධන කියන්නේ පක්ෂ නායකත්වයේ ආශිර්වාදය වගේම මුළුමහත් ගම්පහ දිස්ත්රික්කයෙන්ම ජනතාවගේ ආදරයට පාත්ර වූ කෙනෙකි. මීගමුව කොච්චිකඩේ සිට පෑලියගොඩ දක්වාද කැලණියේ සිට ගම්පහ මිරිගම දක්වාද සියලුම ආසනවල ඡන්ද පදනමක් ඇති දේශපාලඥයෙකි.
meepura කර්තෘ
දකින මේ කාවින්දගේ කනේ පාර මීගමුව ජනතාව නම් දකින්නේ "හොරෙකුට, වාචාලයෙකු එකතු වුනා පමණි කියාය.